කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (21) ඒකක 182.58කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව එය ඒකක 23,806.32කින් අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 9.8ක් ලෙසයි.

කාලීන පුවත්