කොළඹ කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ(19) ඒකක 21.80කින් (0.09%) පහළ ගොස් තිබේ.

ඒ අනුව එය ඒකක 23,029.86කින් අවසන් වී ඇති අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 3.8ක් ලෙසයි.

කාලීන පුවත්