කොළඹ කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඊයේ (24) ඒකක 337.84කින් පහත වැටී තිබේ.

ඒ අනුව එය ඒකක 22,644.88කින් අවසන් වී තිබෙන අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 4.95ක් ලෙසයි.

කාලීන පුවත්