නව තෙල් පිරිපහදුවක් සපුගස්කන්දට

වර්තමාන තෙල් පිරිපහදු ධාරිතාව මෙන් දෙගුණයකින් යුතු නව පිරිපහදුවක් සපුගස්කන්ද ප්‍රදේශයේ ඉදිකිරීම සදහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අභිලාශ කැදවනලදි.

ඊයේ(05) දිනදී එහි එක් පියවරක් වශයෙන් ආයෝජක හමුවක් සූදානම් කොට තිබුණි.

1969 න් පසුව ලංකා රජය විසින් මෙවැනි ව්‍යාපෘතියක් දියත් කරනු ලබනුයේ ප්‍රථම වරට වීම ඉතා සුවිශේෂී කාරනයක් වන අතර, මේ සදහා දෙස් විදෙස් ආයෝජකයන් දක්වන සුවිශේෂී උනන්දුවද ඉතා කැපීපෙනෙන ලක්ෂණයක් වී තිබේ.

කාලීන පුවත්