ප්‍රදේශ කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

අද  (22) පස්වරු 5:00 දක්වා වූ කාලය තුළ පහත සඳහන් ප්‍රදේශ ආශ්‍රිතව මෙම නාය යෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බව එම සංවිධානය සඳහන් කළේය.

ඒ අනුව අවධානයෙන් සිටිය යුතු බව දැනුම්දෙනු ලබන අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

ගාල්ල දිස්ත්‍රික්කය:

– ⁠නාගොඩ

– ⁠ඇල්පිටිය

– ⁠බද්දේගම

කළුතර දිස්ත්‍රික්කය:

– වලල්ලාවිට

මහනුවර දිස්ත්‍රික්කය:

– යටිනුවර

– ⁠උඩුදුම්බර

කෑගල්ල දිස්ත්‍රික්කය:

– කෑගල්ල

– ⁠මාවනැල්ල

– ⁠යටියන්තොට

– ⁠අරණායක

– ⁠දෙහිඹ්විට

– ⁠රඹුක්කන

රත්නපුර දිස්ත්‍රික්කය:

– කලවාන

– ⁠ඇහැළියගොඩ

– ⁠රත්නපුර

මේ අතර විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

බදුල්ල දිස්ත්‍රික්කය:

– හල්දුම්මුල්ල

– ⁠පස්සර

කොළඹ දිස්ත්‍රික්කය:

– සීතාවක

– ⁠පාදුක්ක

ගාල්ල දිස්ත්‍රික්කය:

– නෙළුව

– ⁠යක්කලමුල්ල

කළුතර දිස්ත්‍රික්කය:

– ඉංගිරිය

– ⁠හොරණ

– ⁠පාලින්දනුවර

– ⁠බුලතිසිංහල

මහනුවර දිස්ත්‍රික්කය:

– ⁠දෙල්තොට

– ⁠දොළුව

– ⁠උඩුනුවර

– ⁠උඩපලාත

– ⁠පාතදුම්බර

– ⁠පාතහේවාහැට

– ⁠ගඟ ඉහළ කෝරළය

– ⁠පස්බාගෙ කෝරළය

කෑගල්ල දිස්ත්‍රික්කය:

– ⁠රුවන්වැල්ල

– ⁠වරකාපොළ

– ⁠බුලත්කොහුපිටිය

– ⁠ගලිගමුව

කුරුණෑගල දිස්ත්‍රික්කය:

– රිදීගම

– ⁠අලව්ව

– ⁠නාරම්මල

– ⁠මල්ලවපිටිය

මාතලේ දිස්ත්‍රික්කය:

– රත්තොට

– ⁠යටවත්ත

– ⁠උකුවෙල

– ⁠පල්ලෙපොල

– ⁠ලග්ගල

– ⁠නාඋල

– ⁠අඹන්ගග කෝරළය

මාතර දිස්ත්‍රික්කය:

– වැලිපිටිය

නුවර එළිය දිස්ත්‍රික්කය:

– අඹගමුව

– ⁠හගුරන්කෙත

– ⁠වලපනේ

– ⁠නෝර්වුඩ්

රත්නපුර දිස්ත්‍රික්කය:

– ⁠ඉඹුල්පෙ

– ⁠කිරිඇල්ල

– ⁠කුරුවිට

– ⁠අයගම

කාලීන පුවත්