පොලීසිය මහජන සහය පතයි

2025.12.30 වන දින කොහුවල පොලිස් වසමේ බෝධියාවත්ත ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 16 හැවිරිදි දැරියක් තුවාල ලැබීමේ අපරාධය සම්බන්ධව කොහුවල පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතී.
අදාල ඡයාරූපය සහ නිවේදනය පහතින්

කාලීන පුවත්