මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට (02) යෙදී තිබේ.
බුදුරජානන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමෙන් අනතුරුව පළමුවරට කිඹුල්වත්නුවරට වැඩමකිරීම, සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත්වීම, නන්ද කුමර පැවිදි කිරීම ඇතුළු ශාසනික සිදුවීම් රැසක් සිදු වුණේ අද වැනි දිනකයි.