2026 වසරේ ගත වූ කාලසීමාව තුළ මී උණ රෝගීන් 1,800ක පමණ පිරිසක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය දාබරේ ප්‍රකාශ කරයි.
ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ගාල්ල, මාතර, කළුතර, රතනපුර, කෑගල්ල යන ප්‍රදේශවලින් රෝගීන් වැඩි වශෙයන් වාර්තා වන බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි.