රන් පවුමක මිල රුපියල් 8000කින් පහළට

මෙරට රන් පවුමක මිල රුපියල් 8000කින් පහළ ගොස් තිබේ.ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ, රු 360,000ක් ලෙසයි.

කැරට් 22 රන් පවුමක මිල රුපියල් 333,000 ලෙස සටහන් විය.

කාලීන පුවත්