ලෝක රන් මිල පහළට

ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල ගණන් පහළ ගොස් තිබේ.

ඒ අනුව ඊයේ (26) පෙරවරුවේ රන් අවුන්සයක මිල, සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 5,167ක් ලෙසයි.

රන් අවුන්සයක මිල, (25) අමෙරිකානු ඩොලර් 5,212ක් ලෙස සටහන් වුණි.

කාලීන පුවත්