විදුලිබල සේවාවන් සැපයීම අත්‍යාවශ්‍ය සේවාවක් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (21) නිකුත් කර තිබේ.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්. 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනත අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වෙයි.

Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes