විමල් වීරවංශ හෙට CID යට

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා හෙට (15) උදෑසන 9.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණීමට නියමිත බව වාර්තා වේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරන ලද කැඳවීමකට අනුව ය.

කාලීන පුවත්