ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නව සභාපති පත්වෙයි

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නව සභාපති ලෙස පවිත්‍ර ප්‍රනාන්දු තේරී පත් වී තිබේ.ඒ  ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති නිලවරණයේදීයි.

සංශෝධිත නව රෙගුලාසි යටතේ මෙවර නිලවරණය පවත්වා තිබේ.

රග්බි සම්මේලනය නිවේදනය කළේ ඊට එරෙහිව පැවති අධිකරණ ක්‍රියාදාමයන් අවසන් වූ බැවින් නිලවරණය බාධාවකින් තොරව පැවැත්වූ බවයි.

කාලීන පුවත්