ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය ගැන දැනුම්දීමක්

ඊයේ (10) පැවති 2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ප්‍රකාශ කරනලදි.

ඇය කියා සිටියේ එළඹෙන සැප්තැම්බර් මස 20වනදාට පෙර ප්‍රතිඵල නිකුත් කරන බවයි.

කාලීන පුවත්