සුපිරි 8 වටයේ පළමු සටන වැස්සට සේදෙයි

2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8දෙනාගේ තරග වටයේ පාකිස්ථාන කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගය අතහැර දමා තිබේ.

ඒ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්.මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්ථාන කණ්ඩායමේ නායක සල්මන් අලි අගා පළමුව පන්දුවට පහරදීමට තීරණය කරනලදි.කෙසේ වෙතත් තරගය ආරම්භයට දිගින් දිගටම වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය අතහැර දැමීමට තරග විනිසුරුවරුන් තීරණය කරනලදි.

කාලීන පුවත්