අද රජයේ විශේෂ නිවාඩු දිනයක්

මේ වන විට උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය මත සාමාන්‍ය කාර්යාල කටයුතු පවත්වා ගෙන යාමේ දී මුහුණ දෙන ගැටලු සැලකිල්ලට ගෙන අද(28) සිකුරාදා දිනය රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත.නමුදු රජයේ අත්‍යවශ්‍ය සේවාවන් හා ආපදා සහන සේවාවන්ට අදාළ නිලධරයන් සේවයට කැඳවීමට ඉහත නිවාඩුව බාධාවක් නොවිය යුතු බවත් රජය දන්වයි.

කාලීන පුවත්