දැන් රියැදුරන් ගේ බීමත් කම පරීක්ෂාවට පැය විසි හතරක් දෙනවාද?

හිටපු කතානායක අශෝක රන්වල මහතා පැදවූ රිය අනතුරට ලක් වූ අවස්ථාවේ මත්පැන් බීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණය දවසක් පමණ ප්‍රමාද වීම අනුව ඉදිරියේදී බීමතින් රිය පදවන රියදුරන්ට බැලුම පිම්බීම සඳහා පැය විසිහතරක කාලයක් ලබාදීමට සිදුවුණු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා සඳහන් කරයි.අශෝක රන්වල මහතා හිටපු කතානායක වරයෙකු වීම හේතුවෙන් නීතිය නැව්වාද? යන ගැටලුව මෙහි දී මතු වන බව පැවසූ ඔහු මේ සම්බන්ධයෙන් විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද ඉතා අසරණ බවක් පෙන් වූ බවද කියා සිටියේය.

කාලීන පුවත්