නැගෙනහිර පළාතේ වෛද්‍ය වර්ජනයක්

අද (19) පෙ.ව. 8.00 සිට නැගෙනහිර පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍ය වර්ජනයක් ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කරයි. මෙය තෛපොංගල් උත්සවය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ එකක් බව ද එම සංගමය පවසයි

කාලීන පුවත්