මහින්ද කොළඹ හතෙන් තංගල්ලට

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා රජයෙන් ලබා දී ඇති නිල නිවාස යළි රජයට භාරදීමට සිදුවීම මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ 07 විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් අද (11) දහවල් 1.15ට පමණ නික්ම ගොස් තිබේ.ඒ ඔහු සතු තංගල්ලේ කාල්ටන් නිවස වෙත ය.හිටපු ජනාධිපති වරයා එහි දී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරන බව ද සඳහන් ය.

කාලීන පුවත්