මාලිමා ආණ්ඩුවට කැමති පිරිස් අකමැති වෙලා අකමැති පිරිස් කැමති වෙලා

වත්මන් රාජ්‍ය පාලනය ගැන නිසි අවබෝධයක් නොමැති පිරිස් නිසා මාලිමා ආණ්ඩුව කෙරෙහි වූ ජනතා ආකර්ෂණය යම් ප්‍රමාණයකට අඩුවුව ද මාලිමාවට ඡන්දය නොදුන් පිරිස් දැන් ක්‍රියාත්මක වන ආණ්ඩුවේ වැඩසටහන් පිළිබඳව විශාල තෘප්තියකට පත්ව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.ඔහු මෙම අදහස් පළ කළේ මහනුවර පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

කාලීන පුවත්