ලෝක ළමා දිනය වෙනුවෙන් ජාතික ළමා සතියක් ප්‍රකාශයට පත් කරයි

ලෝක ළමා දිනයට සමගාමීව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ජාතික සතියක් ප්‍රකාශයට පත්කර තිබේ.

එම අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ  25වනදා සිට ඔක්තෝබර් 01වනදා දක්වා මෙවර ලෝක ළමා දින සැමරුම ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

එමෙන්ම ‘මනසින් සවිමත් – දරුවන් පොහොසත්‘ යන තේමාව යටතේ මෙවර ලෝක ළමා දින සැමරුම ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

කාලීන පුවත්