අද සවස සබරගමුව මධ්‍යම ඌව පළාත්වලට වැසි

අද (30)පස්වරු 4 න් පමණ පසු සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් නිවේදනය කොට ඇත්තේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය.

කාලීන පුවත්