අසෝක රන්වලට වරෙන්තු

ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක අසෝක රන්වල මහතාට වරෙන්තු නිකුත් කිරීමට මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පියවර ගෙන තිබේ.අසෝක රන්වල මහතා විසින් සපුගස්කන්ද ප්‍රදේශයේදී ඉකුත් දෙසැම්බර් 11 වන දා සිදු වූ රිය අනතුරකට අදාළව මහර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී නොසිටීම ඊට හේතුවී තිබේ.

කාලීන පුවත්