මේ දිනවල ශ්‍රී ලංකාවේ උතුරු මුහුද ආශ්‍රිතව පවතින අයහපත් කාලගුණික තත් වය හේතු කොට ගෙන ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබේ.අද (14) සිට එළඹෙන 18 වනදා එම මගී යාත්‍රා සේවය තාවකාලිකව නතර කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.