ජාතික ජන බලවේග ආණ්ඩුවට ස්වාධීන කණ්ඩායම් නවයෙහිම මන්ත්‍රීවරුන් සියලු දෙනා එක්කර ගනු ලැබූව ද කොළඹ මහ නගර සභාවේ බලය පිහිටු විය නොහැකි යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.එබැවින් ආණ්ඩුවට එම සභාවෙහි බලය පිහිටුවීමට නම් අනිවාර්යයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂවල ද සහාය ලබා ගැනීමට සිදුවන බව ද ඔහු පවසයි..එබැවින් කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම ආණ්ඩුවට පහසු නොවන අතර ඒ සඳහා අතර තියුණු තරඟයක් ඇතිවනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.