ජල මත කසල එකතු කරන රොබෝවෙක්

ජලය මත පාවෙන අප ද්‍රව්‍ය 5G තාක්ෂණය ඔස්සේ ස්වයංක්‍රීයව එකතු කළ හැකි රොබෝ යන්ත්‍ර ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ සමාරම්භක වැඩසටහන පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පැවැත්වේ. ලොව දියුණු රට වල ක්‍රියාත්මක කෙරෙන නව තාක්ෂණික ක්‍රමයක් වන මෙය සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ ව්‍යාපෘතියකි.

කාලීන පුවත්