ත්‍රිකුණාමල මුහුදේ භූ කම්පනයක්;සුනාමි අවදානමක් නෑ

අද(18) ප.ව 4.06 ට පමණ ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 3යි දශම 9ක භූ කම්පනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසයි. කෙසේවෙතත් එම භූකම්පනයෙන් කිසිදු සුනාමි අවදානමක් නොමැති බව එම කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් දීපානි වීරකෝන් මහත්මිය අවධාරණය කොට තිබේ.

කාලීන පුවත්