දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු හයක් අරියි

දැදුරු ඔයේ ජල පෝෂක ප්‍රදේස රැස­කට ඇද­හැ­ලුණු ධාරානිපාත වර්ෂාව හේතු­වෙන් දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු අටෙන් හයක් ඉකුත් 18 දා විවෘත කර තිබූ අතර දැදුරු ඔය ආශ්‍රිත පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබූ බව වාර්තා වෙයි.සෑම වසරකම පාහේ ඔක්තෝබර් හා නොවැම්බර් මාස තුළ පූර්ව අනතුරු සංඥා සහිතව මෙලෙස දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කෙරෙයි.

කාලීන පුවත්