පහුගිය කාලේ රට වැටෙන එක අපි කලින්ම දැක්කා විපක්ෂ නායක පාර්ලිමේන්තුවෙත් කිව්වා

ඉකුත් ගෝඨභය රාජපක්ෂ පාලන සමයේදී රට ආර්ථික අර්බූදයක සිරවන බව තමන් සේම සමාජයේ තවත් පිරිස් කල්තියාම දුටු බවත් තමන් කළේ ඒ පිළිබඳව රජයට නිල වශයෙන්ම දන්වා සිටීම බවත් හිටපු මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සදහන් කර සිටියේය.ඒ පෞද්ගලික රූපවාහිනියක් සමඟ කළ සාකච්ඡාවක දී ය.එමෙන්ම රට ආර්ථික අර්බූදයක සිරවීම මත ජනතාව යම් කලහකාරී තත්වයකට පත් වන බව ද තමන් කල් තියා දුටු බවත් විපක්ෂනායක වරයා පවා එය කල්තියාම පාර්ලිමේන්තුවේදී අනාවරණya කළ බවත් හිටපු මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන මහතා එහි දී සඳහන් කළේ ය.

කාලීන පුවත්