“පළාත් සභා ඕනේ නැහැනෙ. ඔහොම යාවිනෙ යන විදිහට”

මේ වන විට ජනාධිපති පදවිය කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුව පළාත් පාලන ආයතන ස්ථාපිතව පවතින් බැවින් පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍යතාවයක් නොමැති බව ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.“ පළාත් සභා? එහෙම එකකුත් ඕනේද ? නැහැනෙ? දැන් ජනාධිපති තුමා ඉන්නවා, කැබිනට් මණ්ඩලයක් තියෙනවා. පාර්ලිමේන්තුව තියෙනවා. ප්‍රාදේශිය සභා තියෙනවා. පළාත් සභා ඕනේ නැහැනෙ. ඔහොම යාවිනෙ යන විදිහට”යනුවෙන් ඔහු පවසා සිටියේමැතිවරණ ක්‍රියාවලිය අනුව පළාත් සහා මැතිවරණය ළඟදීම තිබෙනවාදැයි මාධ්‍යවේදීයෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

කාලීන පුවත්