පොලීසිය අවදානම් සහිත දරුවන් රැක බලාගන්න සැරසෙයි

මෙරට අවදානම් සහිත පසුබිමක ජීවත්වන දරුවන් 14,000ක් මෙරට සිටින බවට සංගණනයකින් අනාවරණ වී ඇති බවත් ඔවුන් රැක බලා ගැනීමේ වගකීම ද ශ්‍රී ලංකා පොලීසිය භාර ගන්නා බවත් පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. පොලිස්පතිවරයා පැවසුවේ එය පොලීසියේ මූලික වගකීමක් නොවුණත් මෙරට අවදානම් සහිත දරුවන් රැකබලා ගැනීම අනාගතය වෙනුවෙන් කරන හොඳම ආයෝජනයක් බවකි.එමෙන්ම ඒ සම්බන්ධ වගකීම දරන සියළුම ආයතන හා එක් ව කටයුතු කිරීමට පොලීසිය ඉදිරිපත් වන බව ද පොලිස් පති වරයා කීය.

කාලීන පුවත්