රාජ්‍ය බැංකු ශාඛාවක උකස් අංශයේ සේවය කළ නිලධාරිනියන් තුන්දෙනෙකු විසින් කැරට් 24 රත්රන් බව අඟවා ව්‍යාජ රන් භාණ්ඩ උකස් කර රුපියල් නව කෝටි 93 ලක්ෂයක මුදලක් වංචා කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකින් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.ඊට සම්බන්ධ ව්‍යාරිකයෙකු ද මේ වනවිට විදේශගත වී ඇති බවත් ජාවාරමට සම්බන්ධ තවත් බැංකු නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව ද පොලීසිය පවසයි.