බිත්තර මිළ පහළ බසී

බිත්තර මිළ පහළ ගොස් ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.ඒ අනුව මේ වන විට සුදු බිත්තරයක් රුපියල් 28 ක මිලකටත් අලෙවි වන අතර රතු බිත්තරයක් රුපියල් 30 ක මිලකට අලෙවි වන බව පැවසෙයි.නමුදු ඉදිරි උත්සව සමයේ බිත්තර සඳහා අධික ඉල්ලුමක් පවතින බැවින් ඒවායේ මිල රුපියල් දහයකින් පමණ ඉහළ යනු ඇතැ‍යි වෙළඳ පළ ආරංචි මාර්ග සඳහන් කරයි.

.

කාලීන පුවත්