යකඩ යකා යළි කොළඹ දුවයි

අයහපත් කාලගුණයත් සමඟ දුම්රිය මාර්ගයට ඇති වූ හානිකර තත්ත්වයන් හේතුවෙන් නවතා දමා තිබූ ප්‍රධාන දුම්රිය ධාවනය මාර්ගයේ රඹුක්කන – පේරාදෙණිය දුම්රිය ධාවනය අද (23) දින නැවත ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.ඒ අනුව මහනුවර සිට පොල්ගහවෙල සහ මහනුවර සිට කොළඹ කොටුව බලා දුම්රිය දෙකක් අද උදෑසන ධාවනය වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි

කාලීන පුවත්