යුද හමුදාවේ සිටි 10,000ක් වසර පහකට පොලිසියට

දැනට ශ්‍රී ලංකා පොලීසියේ පවතින පුරප්පාඩු සපුරාලීම පිණිස යුද හමුදා සේවයේ සක්‍රීයව රාජකාරී කොට නීත්‍යානුකුලව ඉවත් වු වයස අවුරුදු 45ට අඩු 10,000ක පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය සැලසුම් කර තිබේ.වසර 05ක කාලයක් සඳහා බඳවා ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව දිනයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව අමාත්‍ය ආනන්ද විජයපාල මහතා පවසයි.

කාලීන පුවත්