රන් පවුම ලක්ෂ හතර පනී

ඉතිහාසයේ පළමුවරට කැරට් 22 රන් පවුමක මිල ඊයේ(17) දිනයේ රුපියල් 379,200ක් සීමාවට පැමිණ ඇත.එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල රුපියල් 410,00ක් ඉහළ ගොස් ඇත.ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යෑම මෙරට වෙළෙඳපොළේ රත්‍රං මිල තවදුරටත් ඉහළ ගොස් තිබීම මීට හේතුව වී තිබේ.

කාලීන පුවත්