හෙට (21) මෙරට මුස්ලිම් ජනතාව රාමසාන් උත්සවය සමරන බව ඉස්ලාමීය කටයුතු සම්බන්ධ වැදගත් තීන්දු තීරණ ප්‍රකාශයට පත් කරන කොළඹ මහ පල්ලිය ( Colimbo Grand Mosque) ඊයේ දැනුම් දී තිබේ.මහ පල්ලිය දැනුම් දී ඇත්තේ ඊයේ නව සඳ දර්ශනය නොවීම හේතුවෙන් හෙට දින රාමසාන් උත්සවය සැමරීමට කටයුතු කරන බවයි.