රෝහල් පද්ධතියේ නොමැති ඖෂධ හා ශල්‍ය උපකරණ පහසුකම් බාහිරින් ලබා ගැනීමට නියම කිරීමේදී වෛද්‍යවරුන්ට අවශ්‍ය මාර්ගෝපදේශනය නොදීමෙන් පැනනගින නීතිමය ගැටලු හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් අපහසුතාවයට පත්වීමට හේතුවක් බව රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පවසයි.ඒ අනුරාධපුරදී පැවති මාධ්‍ය හමුවකදී ය.
රෝහල් පද්ධතියේ නොමැති ඖෂධ හා ශල්‍ය උපකරණ පහසුකම් බාහිරින් ලබා ගැනීමට නියම කිරීමේදී වෛද්‍යවරුන්ට අවශ්‍ය මාර්ගෝපදේශනය ලබා නොදීමෙන් පැන නගින නීතිමය ගැටලු හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් අපහසුතාවට පත්වන බව ඔහු සඳහන් කරයි. .