අමාත්‍ය ලාල් කාන්ත මහතා “මිහින්තලේ වනචාරියා” ලෙස හැඳින්වූයේ මිහින්තලේ විහාරාධිපති හිමියන් හෝ වෙන කිසිවකු ඉලක්ක කර නොවන බවත් ලාල්කාන්ත අමාත්‍යවරයා ද මිහින්තලය ආසනයට අයත් ගමක බවත් එහි ඡන්ද දායකයන් 75,000ක් පමණ සිටින බවත් වනචාරියා ඒ අතරින් කවුරුන්ද යන්න තමන් නොදන්නා බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. කැබිනට් ප්‍රකාශකවරයා මේ බව කියා සිටියේ ඊයේ (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
.