ලේක්හවුස් ආයතනයේ සේවය කර විශ්රාම ලැබූවන් විසින් පිහිටුවා ගනු ලැබූ, ලේක්හවුස් ආදිවාසි එකමුතුව මඟින් වාර්ෂිකව පවත්වන ලේක්හවුස් ආදිවාසි සුහද හමුව 19 වැනි වරටත් කොළඹ, ඩී.ආර්. විජයවර්ධන මාවතේ, සීනෝර් රෙස්ටුරන්ට්හිදී ජනවාරි මස 17 වැනිදා පැවැත්වේ.ඒ පිළිබඳ විස්තර තිලකරත්න කුරුවිට බණ්ඩාර – 07 13805484, ඇම්. ඩී. ධර්මසිරි – 076 7799865 හා වරුණ මල්ලවාරච්චි – 077 7270002 මහත්වරුන්ගෙන් දැන ගත හැකිය