ලොහාන් රත්වත්තේ දිවි සැරිය නිමකරයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද(15)දහවල් අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට ඒ මහතා 57 වන වියේ පසු විය.පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ඔහු අභාවප්‍රාප්ත වී ඇත්තේ.කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

කාලීන පුවත්