විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ විරෝධතාවයක් නිසා ගාලු මුවදොර මාර්ග අවහිරතාවක්

විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ විරෝධතාවයක් නිසා ගාලු මුවදොර මාර්ග අවහිරතාවක් විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගෝල්ෆේස් සිට කොල්ලුපිටිය දෙසට වූ මංතීරුව අවහිර වී ඇති බවට වාර්තා වේ.එම විරෝධතාව අතර තුර පෙර සාකච්ඡාවක් සඳහා විරෝධතාවයේ නියැලුනු පිරිසෙන් හය දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුලට ඒමට අවසර ලබා දී ඇති බව ද පැවසෙයි.

කාලීන පුවත්