“ශ්‍රී ලංකාව තවදුරටත් පහල මධ්‍යම ආදායම් ලබන රටක් ” ලෝක බැංකුව

මෙම වසරේ ජූනි 30 දක්වා කාලය සඳහා ලෝක බැංකුවේ රටවල් වර්ගීකරණ එළි දක්වා ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාව තවදුරටත් පහල මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස නම් කොට තිබේ.1998 වසරේදී ලංකාව අඩු ආදායම් ලබන රටවල් කාණ්ඩයෙන් මෙම කාණ්ඩයට උසස් කෙරිණි.1987 -2025 කාලය තුළ සමස්ත දකුණු ආසියානු කලාපයම පහල මධ්‍යම ආදායම් ලබන රටවල් කාණ්ඩයට එක්ව තිබීම ද මෙහි විශේෂත්වයකි.ඒ ඒ රටවල් මෙම කාණ්ඩ අනුව වර්ගීකරණය කෙරෙන ආදායම් මට්ටම් ද මේ වසර සඳහා සුළු ප්‍රමාණයකින් අඩු කර තිබේ.

කාලීන පුවත්