ජාත්‍යන්තර පූස් දිනය අදට (08) යෙදී තිබේ.
මෙම දිනය 2002දී සත්ත්ව සුභසාධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල විසින් නිර්මාණය කර තිබෙන බවයි සඳහන් වෙයි.
එමෙන්ම අද දිනයේදී බළලුන් පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් රැසක් ලොවපුරා සංවිධානය කර තිබේ.

Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes