‘සමස්ත ලංකා පාසල් ක්රීඩා – 2025’ නමින් මෙවර පාසල් ක්රීඩා උළෙල අද සිට (10) 14 දක්වා වූ දින පහක් පුරා දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
මෙහි සමාරම්භය අද (10) අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්රධානත්වයෙන් සිදුවෙයි.
38 වන වරටත් පවත්වනු ලබන මෙම තරගාවාලියේ දී කණ්ඩායම් තරග 31ක් මෙන් ම ජවන හා පිටිය මලල ක්රීඩා තරගාවලියක් ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.