රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ පළමු අදියර අද (07) දිනෙන් අවසන් වෙයි.
ඒ අනුව සිංහල සහ දෙමළ පාසල්වල දෙවන අදියර දෙසැම්බර් 08වනදා ආරම්භ වන බවයි වාර්තා වෙයි.
එමෙන්ම මුස්ලිම් පාසල්වල දෙවන අදියර නොවැම්බර් 24වනදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.