රටේ තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද

දිට්වා සුළි කුණාටුවෙන් පසු රටේ වත්මන් තත්ත්වය සමබන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් අද පැවැත්වෙයි.

ඒ සඳහා යෝජනාව ඉදිරිපත් කරන්නේ විපක්ෂ මන්ත්‍රි රෝහිණි කුමාරි විජේරත්න විසින්. අද පස්වරු 5 දක්වා විවාදය පැවැත්වෙනු ඇති.

කථානායකවරයාගේ ප්‍රධානත්යෙන් ඒ සඳහා පාර්ලිමේන්තුව රැස් වෙන්නේ පෙරවරු 9.30 ටයි.

කාලීන පුවත්