ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබද අනතුරු ඇඟවීමේ නිවේදන

රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න හා රත්නපුර ප්‍රෙද්ශීය ලේකම් කොට්ඨාස සදහා නායයෑම් පිළිබද අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබේ.ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසුවේ, එම ප්‍රෙද්ශීය ලේකම් කොට්ඨාසවලට මිලිමීටර් 75 ට වැඩි වැසි පවතින බවයි.

මේ අතර පසුගිය දිනවල වැඩිම උෂ්ණත්වය වාර්තා වුණේ රත්නපුරය දිස්ත්‍රික්කයෙන් ය.

කාලීන පුවත්