සරසවි ඇදුරු හිඟය සුළු කොට තැකිය හැකිද ?
රටක සංවර්ධනයට, යහපත් ඉදිරි ගමනකට බලපාන්නා වූ ප්‍රධන පෙලේ හේතු අතර එම රටෙහි සිටින බුද්ධිමතුන් යන සාධකයට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි. මන්ද රටක් සම්බන්ධව සුවිශේෂී තීරණ ගැනීමේ දී, සංවර්ධන උපාය මාර්ග සකස් කිරීමේ දී, නව සංවර්ධන…