මලබද්ධයට පිළියම්
දොස් දුරු කරවන දොස්තර උපදෙස්

මලබද්ධයට පිළියම්

ඔබත් මලබද්ධය නිසා නිහඬවම පිඩා විඳින අයෙක්ද? ලොව පුරා බොහෝ දෙනෙකු පිඩා විඳින මෙම සෞඛ්‍ය ගැටලුව පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගනිමු. සතියකට තුන් වතාවක් හෝ ඊට අඩුවෙන් මලපහ කිරීම, මල වියලී දැඩිවී තිබිම, මලපහ කිරීම…

සමාජයේ මැද පන්තිය බාගෙට මැරිලා!
එතෙර - මෙතෙර

සමාජයේ මැද පන්තිය බාගෙට මැරිලා!

ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහණය වූ මිලියන 22.16 න් මිලියන 12.3 ක පිරිසක් අවදානම් ආර්ථික මට්ටමට ළඟා වී ඇති බව තහවුරු වී තිබේ.ඒ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් 2022-23 වර්ෂ සඳහා නිකුත් කරන ලද ජාතික පුරවැසි…

මුතුරාජවෙල ජල රකුසාට වරින් වර බිලි වන ‘අඩි හතරේ යෝදයා’ තැනූ ජයසූරිය වේල්ල
අරුමැසි පුවත්

මුතුරාජවෙල ජල රකුසාට වරින් වර බිලි වන ‘අඩි හතරේ යෝදයා’ තැනූ ජයසූරිය වේල්ල

ජයසූරිය වේල්ල යන නම අප සමාජයේ බොහෝ දෙනකුට එතරම් හුරු පුරුදු නොවන්නට පුළුවන. එහෙත්,එනමින් යුතු වේල්ලක් කෙසේ වෙතත් කිලෝමීටර් දෙකක පමණ දුරකින් යුතු මාවතක් තිබේ. කොළඹ මීගමුව ප්‍රධාන පාරේ කඳාන නගර මධ්‍යයේ ඇති ශාන්ත සෙබස්තියන්…

ෂාරුක්ගේ ‘ජවාන්’ මේ වසරේ වැඩිම ආදායම් ඉපැයූ ඉන්දීය චිත්‍රපටය බවට පත් වෙයි
රසගඟුල

ෂාරුක්ගේ ‘ජවාන්’ මේ වසරේ වැඩිම ආදායම් ඉපැයූ ඉන්දීය චිත්‍රපටය බවට පත් වෙයි

බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන් විසින් පිහිටුවනු ලැබූ වාර්තා ඔහු විසින්ම බිඳ දමනු ලබන තත්ත්වයක් මේ වනවිට දක්නට ලැබේ. ඔහුගේ අලුත්ම සිනමාපටය වන ජවාන් මේ වෙද්දී සිනමාලෝලීන් තුළ මහත් උන්මාදයක් ඇති කරන්නට සමත්ව ඇති අතර…

කාන්තා පුවත්පත් කතු වරියක දකින ගැහැණිය
wall එක

කාන්තා පුවත්පත් කතු වරියක දකින ගැහැණිය

සමාජමය වශයෙන් නූතන කාන්තාව අතීතයට සාපේක්ෂව සැලකිය යුතු ප්‍රගතියක් හිමි කර ගෙන ඇති බව බැලූ බැල්මටම පෙනෙන කරුණකි.එහෙත්,ඒ ප්‍රගතිය කාන්තාවගේ ස්වීයත්වයට කොතෙක් හිතදායී ලෙස බලපා තිබේද?යන්න මෙතෙක් බොහෝ දෙනකුගේ අවධානයට යොමුව නැත.නූතනයේ වුව සමාජ ආර්ථික…

පිපාසයෙන් පෙළෙන එකාට ලෝ දිය පෙවීම හෙවත් ආර්ථික පීඩාවෙන් පෙලෙන ජනතාවගේ විදුලි බිල් පත් ඉහළ නැංවීම නතර කළ හැකිද?
එතෙර - මෙතෙර

පිපාසයෙන් පෙළෙන එකාට ලෝ දිය පෙවීම හෙවත් ආර්ථික පීඩාවෙන් පෙලෙන ජනතාවගේ විදුලි බිල් පත් ඉහළ නැංවීම නතර කළ හැකිද?

ශ්‍රී ලංකාවාසී බහුතර ජනතාව දැඩි ආර්ථික පීඩාවෙන් පසුවන වටපිටාවක නැවත වරක් විදුලි ගාස්තු ඉහළ දැමීමට අවසර දෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත.මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල පනාන්දු සඳහන්…

ඔබේ නගරයේ තිබෙන වටිනාම ඉඩමේ පදිංචි වෙන්න කැමතිද? – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු
ඉරා අදුරුපට

ඔබේ නගරයේ තිබෙන වටිනාම ඉඩමේ පදිංචි වෙන්න කැමතිද? – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

ඔබේ නගරයේ තිබෙන වටිනාම ස්ථානය/ ඉඩම මොකක්ද ? ඉදිරියට කියවන්න කලින් විනාඩියක් අරගෙන කල්පනාකරලා බලන්න ඔබේ උත්තරේ මොකක්ද කියලා. සමහරවිට නගරෙ තියන තට්ටු කීපයකින් සමන්විත උසම වටිනාම ගොඩනැගිල්ල, නැත්තං බැංකුව, සුපිරි වෙළඳ සංකීර්ණ, ස්වර්ණාභරණ මන්දිර,…

දේශගුණික විපර්යාසත් එක්ක අවාරයේ සිරිපා කරුණාව බිහිසුණු අනතුරු වලට අත වැනීමක්
එතෙර - මෙතෙර

දේශගුණික විපර්යාසත් එක්ක අවාරයේ සිරිපා කරුණාව බිහිසුණු අනතුරු වලට අත වැනීමක්

නිසි අවසරයකින් තොරව අවාරයේ ශ්‍රීපාද වන්දනාවේ යාම සපුරාම තහනම් කොට ඇති බව ඊයේ (30) වනදා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් නන්දන ගලබඩ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් වරයා සඳහන් කොට ඇත. දුරාතීතයේ අප ජන සම්ප්‍රදායේ පැවැති ශ්‍රී පාද…

පලමු පාස්කු ප්‍රහාරයෙන් දිවි පිදූ කැනේඩියානු ගුවන් නියමුවාගේ ස්මාරකයත් අද වෙරළේ වැලි යට සැඟවිලා!
එතෙර - මෙතෙර

පලමු පාස්කු ප්‍රහාරයෙන් දිවි පිදූ කැනේඩියානු ගුවන් නියමුවාගේ ස්මාරකයත් අද වෙරළේ වැලි යට සැඟවිලා!

2019 වසරේ අප්‍රියෙල් 21 වන පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන කිහිපයක් සහ හෝටලයක් එල්ල කොට සිදු කරන ලද පාස්කු ප්‍රහාරය මෙරට ඉතිහාසයේ අතිශය ඛේදනීය හා නින්දිම සිදුවීමක් බව නිසැක ය. එහෙත්, අප රටට එල්ල වූ මුල්ම…

දුම්බර කඳු අතරේ සොබාදහමේ අසිරිමත් නිමැවුම කෝබට් ගේ කපොල්ල හෙවත් අට්ටලමෙට්ටුව
හරිත දනව්ව

දුම්බර කඳු අතරේ සොබාදහමේ අසිරිමත් නිමැවුම කෝබට් ගේ කපොල්ල හෙවත් අට්ටලමෙට්ටුව

කෝබට්ස් ගැප්, එහෙම නැත්නම් කෝබට්ගේ කපොල්ල කියන්නේ  අපේ රටේ තිබෙන හරිම සුන්දර ස්ථානයක්. නකල්ස් කඳු ආශ්‍රිතව  කොබෝනීලගල පර්වතය සහ අලියා වැටුණු ඇල කන්ද යන යන කඳු දෙකට අතර මැද තිබෙන  බෑවුමේ පිහිටි කපොල්ලට තමයි මේ …

error: Content is protected !!